ආලය ආදරය යන වචන 02කෙහිම තේරැම එකක් වෙයි. ආලය කරාට පමණක් සෑහීමට පත් වන්නට නොහැකිය. මන්දයත්, ඒ ආලය එම පුද්ගලයාට දැනිය යුතුය. එවිට එම ආලය සාර්ථක වේ.
ආලය යනු රාගය නොවේ. අද කාලයේ නම් බොහෝ දෙනෙක් මෙය වරදවා වටහාගෙන තිබේ. එය නම් දුකට කාරණයක්.
ඔබට ආදරය ලැබීමට නම් පළමුව, ඔබ ඔවුනට ආදරය කරන්න එවිට, ඔවුනුත් ඔබට ආදරය කරාවි...
No comments:
Post a Comment