සිතින් මැරි මැරි ඉන්නවට වඩා එකපාරටම හුස්මටික යනවනම් කෙතරම් නම් සැපක්ද...? නමුත් ජීවිතයේ ලැබෙන දේවල් අපි භාරගත යුතුයි. අපේ දෛවය වෙනස් කරන්න අපිට බැහැ. නමුත් උත්සාහ අරගෙන සිත සතුටින් තියන්න අපිට පුළුවන්. මම එහෙම කිව්වෙ ඇයි දන්නවද..? සිත සතුටින් තියන්න පුළුවන් නම් ඒක තමයි අපි අපේ ජීවිතය වෙනුවෙන් කරන ලොකුම උදව්ව. සිත සතුටින් තියන එක ගොඩක්ම අපහසුයි. නමුත් ඒ අභියෝගය ජය ගන්න පුළුවන් නම් එයයි ජයග්‍රහණය වන්නෙ.
හිනාවෙලා ඉන්නව වගේ පෙන්නල ජීවත් වෙන අය කොතරම් ඉන්නවද ...? එයාල පිටට පේන්න හිනා වෙලා හිත ඇතුළෙන් අඩනව. එය සැබෑ ජයග්‍රහණය නෙමෙයි. ඔබට පුළුවන්ද මේ අභියෝගය ජය ගන්න..? එසේ නම් මේ මොහොතේ පටන් එය ආරම්භ කරන්න.
Good Luck..!!!
සැමදාම හඩන සිත හදන්න ඔබ ළග නෑනේ...
No comments:
Post a Comment