මම ගොඩක් වෙලාවට කැමතියි හුදෙකලාවෙ ඉන්න. ඒ වෙලාවට, සින්දුවක් අහගෙන ඉන්න හරි ආසයි. ඉතින් මෙන්න මේ නිර්මාණය බිහි වුනෙත් ඒ වගේ අවස්ථාවක :)
කොටින්ම කිව්වොත් එදා මොක්ක්දෝ හේතුවක් නිසා ටිකක් දුකින්.
"හුදෙකලා ලොවක ලියනා
මවයි ඔබ ගැන චේතනා
ඹබ ළංවී ඈත් වූ කළ
හද රිදුම් දේ වේදනා..."
ලියවුණේ මෙම පද 04, මම එය සිතුවිලි 07න් ඉදිරිපත් කරා.
මගේ අතින් වැරැද්දක් වුනාදෝ කියල මගේ හිත කිව්වා. ඒ නිසා ඒ වෙලාවේ මම මේ පද 04 ආයේ ලිව්වා. එක අකුරක් වෙනස් කරල,
"හුදෙකලා ලොවක ලියනා
මවයි ඔබ ගැන චේතනා
ඹබට ළංවී ඈත් වූ කළ
හද රිදුම් දේ වේදනා..."
මෙම නිර්මාණ 02ක 02ක්ද 01ක්ද ..?ඹබ තීරණය කරන්නේ මොකක්ද..?
*
*
*
*
* **********
*
*
*
*
*
ඇත්තෙන්ම මේ නිර්මාණ 02ක්,
ඹබට වැරදුනාද? එසේ නම් නැවත වතාවක් කියවල ඒ 02හි අදහස තේරැම් ගන්න....
No comments:
Post a Comment