අද දවසේ මම ඉදිරිපත් කරන දෙවන නිර්මාණය තමයි මේ. ඉදිරියටත් මේ තත්වය මේ ආකාරයට පවත්වාගෙන යෑමට කටයුතු කරනව.
වර්තමානයේ ජීවත් වුවද සිතින් අපිට අතීතයට යා හැකිය. ඉතින් ඒ වගේම අනාගතය ගැන සිහින මැවීමටද පුළුවන්. සිත කියන්නෙ මහා පුදුමාකාර දෙයක්.... ඒ ගැන හිතාගන්නවත් බැහැ.
මෙම සිතුවිල්ල ඉබේම සිතට ගලා ගෙන ආවා. එයටම ගැලපෙන ආකාරයට පින්තූරය සංස්කරණය කළා. :)
මතකයන් අමතක කෙරැවට අමතක වෙන්නෙම නෑ...
No comments:
Post a Comment