අද තමයි මම සිතුවිලි 1000 කියන Blog එක හැදුවෙ මට හරිම සතුටුයි. මෙම Blog එකට මේ නම දැම්මෙත් හේතුවක් ඇතිව. මගේ හිතේ ඇදෙන සිතුවිලි එකට එකතුකරල ඉදිරිපත් කරන්න. මම හිතුව දවසකට එක සිතුවිල්ල බැගින් ඉදිරිපත් කරන්න. පුළුවන් කමක් ලැබුණොත් එය දවසට සිතුවිලි දෙකක් තුනක් දක්වා දිග හරිනව. මෙහි සිතුවිලි 1000 සම්පූර්ණ වෙන දවසට මම මේ Blog එක, සිතුවිලි 10,000 ක් දක්වා ගෙනියනව.
ආදරණීය සිත් අහසේ සුපිපුණු මල් සැමදාම සුවදවත් වේවා...!!!
Hurry up.. Come & Join...
Godaak Lassanay,,,
ReplyDeleteAththatama Jivithe kiyanne sihinayak thamai....sihinayak kiwwata eka LASSANAMA SIHINAYAK....nangi mn oyata hadawathinma me lassana wedeta suba pathanawa.......
ReplyDeleteVery Nice dear
ReplyDeletenice
ReplyDelete