අපි ආදරය කළ යුත්තේ අපි ආදරය කරන කෙනෙකුටද...? අපිට ආදරය කරන කෙනෙකුටද...? කෙසේ නමුත් ආදරය කියන්නෙ, බලෙන් ලබා ගත නොහැකි වූත් බලෙන් කරන්නට නොහැකි වූත් දෙයකි. ඕනෑම කෙනෙකුට තවත් ඕනෑම කෙනෙක් හට ආදරය කරන්නට පුළුවන්. තහනමක් නැහැ. අනික ආදරය කළ කෙනා ලැබිය යුතුමයි කියා නියමයක් නෑ. අපිට ඕනෑම කෙනෙකුට ජීවිත කාලෙ පුරාවටම වුවත් ආදරය කළ හැකියි. එය ඉතා සාර්ථක වන්නේ එම දෙදෙනාම එකිනෙකට ආදරය කරනව නම්ය.
විටෙක ආදරය කියන්නෙ පරිත්‍යාගයක්. ආදරයට අර්ථකථන නම් ගොඩක් තියෙනව.
මම දැක්ක මේ ළගදි දවසක අකුරැ ටිකක් පටලල තිබුණු වාක්‍යයක්
"පුද්ගලයෙකු කවිකාරයෙක් වන්නේ එම පුද්ගලයා හුදෙකලා වූ විටය නැතිනම් ආදරවන්තයෙක් වූ විටය"
ආදරෙයි අහස තරම්...
No comments:
Post a Comment