Saturday, February 23, 2013
Friday, November 2, 2012
Thursday, November 1, 2012
Sithuwili-32
මිතුරා, නැතහොත් යහළුවා අපේ ජීවිතයේ සැපේදි දුකේදි අපි ළගින් ඉන්නව. හොද යාළුවො ලබන්න පිං කරන්න ඕනෙ.. යාළුවො නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ... :)
මිතුරේ...
මගෙ නිල්මල් හීනේ සුරකීවා ඔබෙ දෑස වගේ...
Wednesday, October 31, 2012
Sithuwili-31
සුන්දර ළමාවිය සෑම පුද්ගලයෙකුගේම සොදුරැ මතක සටහනක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ළමාවිය කෙතරම් සුන්දරද...?
පොත්ටික තුරැළු කරන් සුදු පරෙවි රෑන සේ පාසල වෙත පියනගන අපූරැව, යහළු යෙහෙළියන් සමග ගත කරන කාලය, ඒ වගේම Teacher නැති වෙලාවට පංතියම දෙවනත් වෙන්න කෑ ගහල Principal sir ගෙන් වේවැල් පාර කන කොට අඩපු හැටි, හුණු පිරැණු Duster එක යාළුවො එක්ක Pass කරන කොට, එක බත් එක යාළුවො Set එකත් එක්ක කන හැටි, Period එක අවසන් වුණු ගමන් Teacherව යවාගන්න කෑ ගහන හැටි..... මතක් වෙන කොටත් හරි ආසයි...
මම දන්නව,
මේ ටික කියවන කොට ඔයාලට ඒ අතීත පාසල් කාලය
මතක් වුණා නේද...?
සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසැල් කාලේ
ආයෙත් එනවානම්
අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ....
Sithuwili-30
සිත් අහසයි, නිල් අහසයි අතර සමීප සබදතාවක් තියෙනව. නිල් අහසෙ හිරැ, සදු තාරකා යනාදි බොහෝ ආකාශ වස්තු තිබෙනව. ඒ වගේම සිත් අහස ගත්තම, ඒකෙත් තිබෙනව බලාපොරොත්තු, සිහින, සතුට, දුක යනාදී බොහෝ දේවල්.
සිත් අහසේ සරා සද නුඹයි...
Tuesday, October 30, 2012
Monday, October 29, 2012
Sithuwili-27
තනියම තමයි රජ වෙන්න පුළුවන් ඔබ ඒකට එකග වෙයිද දන්නෙ නෑ නමුත් ඇත්ත ඒක තමයි නමුත් අපේ හිතවතුන් අපි සමග ඉන්න විට එහි ශක්තිමත් බව වැඩියි
ඉතින් ඔබත් ඔබේ ලෝකය ජය ගන්න සූදානම්ද...?
පැරදීලා පලා ගියේ නෑ...
Subscribe to:
Posts (Atom)